පර්යේෂණ අංශය
අන්තරායකර ඖෂධ ආශ්රිත පර්යේෂණ තොරතුරු ලබා ගැනීම සඳහා කරුණාකර පර්යේෂණ අංශය අමතන්න.
අධ්යක්ෂ පර්යේෂණ : 011 288 5642
කාර්යාලය : 011-286 8794-6
පුස්තකාලය
විශේෂිත විමර්ශන පුස්තකාලයේ මත්ද්‍රව්‍ය පිළිබඳ පොත්, සඟරා සහ වෙනත් සාහිත්‍ය එකතුවක් ඇත. පුස්තකාල පහසුකම් භාවිතා කිරීම සඳහා කරුණාකර පුස්තකාලයාධිපති අමතන්න.
පුස්තකාලය : 0112868794 – 6
නිවාරණ අධ්‍යාපනය සහ පුහුණු අංශය
නිවාරක, අධ්‍යාපන හා පුහුණු සේවා ලබා ගැනීම සඳහා නිවාරක වැළැක්වීමේ අධ්‍යාපන හා පුහුණු අංශය අමතන්න
කාර්යාලය : 0112868794 – 6
බාහිර සේවා ඒකකය
අන්තරායකර ඖෂධ වැළැක්වීමේ හා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කරමින් සිය සේවය බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
භාහිර සේවා, නිවාරණය, අධ්‍යාපනය, ප්‍රතිකාර හා පුහුණු සේවා ලබා ගැනීම සඳහා කරුණාකර සම්බන්ධ වන්න
සහකාර අධ්යක්ෂ : 0112868794 – 6
ප්‍රජා උපදේශන මධ්‍යස්ථාන
“සියපත” උපදේශන මධ්‍යස්ථානය
පැරණි ලංකාවේ බෞද්ධ කොන්ග්රස් සංකීර්ණය
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07
දුරකථන: 011 309 1394
පැය 24 පුරා දුරකථන උපදේශනය මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය
ශ්‍රී ලංකා මහා බෝධි උපදේශන මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා මහා බෝධි සංගමය
අංක 130, මාලිගකන්ද පාර, මරදාන
දුරකථන: 011 267 7626 / 011 493 5077
පරිපාලන හා මූල්‍ය අංශය
පරිපාලන නිලධාරී : 0112868794 – 6
ගණකාධිකාරී : 0112868794 – 6
පූරෝගාමී පාලන අධිකාරිය
කාර්යාලය: 0112868794 – 6
මෙම ඒකකයේ ප්‍රධාන වගකීම වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ සහාය දීම ය.